නාමල් ජනපති කරන්න මාතලේම අත උස්සයි

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඊයේ (25) ඒකමතිකව සම්මතවී ඇත. …read more Source:: Lankadeepa

’’මහ බැංකුව ජාතියෙන් සමාව ගත යුතුයි’’

ජනතාව කැප කිරීම් කළ යුතු යැයි වැදි බණ කියන මහ බැංකුව සිය වැටුප් අධික ලෙස ඉහළ දැමා ගනිමින් කකුලුවකු ලෙස හැසිරීම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. …read more Source:: Lankadeepa

රියදුරෙක් නැතිව දුම්රියක් කිලෝ මීටර 70ක් ගිහින්

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් රියදුරන් නොමැතිව කිලෝ මීටර 70 ක් පමණ ගමන් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා විය.එම දුම්රිය රියදුරන් නොමැතිව පැයට කිලෝ මීටර 100 ක වේගයකින් දුම්රිය ස්ථාන පහක් පසුකර තිබිණ. …read more Source:: Lankadeepa

ඊශ්‍රායලයේ රැකියාවට තවත් පිරිසක් යයි

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සඳහා තොරාගත් 39 කට සහ නිවාස පාදක සාත්තු සේවක රැකියා අවස්ථාව හිමිවූ 32 කට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගුවන් ප්‍රවේශපත් අද (26) පිරිනැමීය. …read more Source:: Lankadeepa

විමල්ට එරෙහි නඩුවකට දින දෙයි

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට සපැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වූ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින්ට එරෙහි නඩුව මැයි මස 13 වන දින විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26) දින නියම… Read More

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කෙරේ

දේශබන්දු තෙන්නකෝන් මෙරට 36 වන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනි. පසුගිය වසරේ නොවැම්බර් මස 29 වැනිදා සිට ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළේ ය. දේශබන්දු තෙන්නකෝන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයෙක් ද වේ. 1998 වසරේදී… Read More

දේශබන්දු පොලිස්පති ධූරයේ ස්ථිර කරයි

වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් පොලිස්ති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) අනුමැතිය දී ඇත. ජනාධිපතිවරයා විසින්, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිධූරයට පත්කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපපත් කර තිබිණි. එහි දී අගමැති දිනේෂ් ගුණවර්ධන, සාගර කාරියවසම්, නිමල් සිරිපාල ද සිල්වා සහ වෛද්‍ය… Read More

පොලිස්පති ධූරය දේශබන්දුට

36 වන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කර තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන් සිය පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන් භාර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම… Read More

වැඩබැලූ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට

ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කර තිබෙනවා. මීට සුළු මොහොතකට පෙර ඒ අදාළ පත්වීමේ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායකගෙන්… The post වැඩබැලූ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට first appeared on Kubiyo News. …read more Source:: Kubiyo News

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.ඒ මහතා මාස 3ක කාලයක් වැඩ බලන පොලිස්පති තනතුරෙහි කටයුතු කළේය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ.(1) හා 61 ඉ.(ආ) වන ව්‍යවස්ථාවන්හි විධිවිධාන ප්‍රකාරව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත… Read More

බන්ධනාගාර බස් රථයකින් පලා ගිය රැඳවියෙකු බලපිටියේදී අත්අඩංගුවට

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා යළි රැගෙන එමින් සිටියදී බන්ධනාගාර බස් රථයකින් පලා ගිය රැඳවියෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බලපිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි. සැකකාර රැඳවියා සන්තකයේ තිබූ පිහියක්, හෙරොයින් මිලි ග්‍රෑම් 2,096ක් හා සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක්ද සොයා… Read More

එස් ටී එෆ් නිලධාරීන් පිරිසකට එරෙහිව පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

ආනමඩුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ සැකකරුවන් පස් දෙනෙකු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස දන්වා නිකුත් කළ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. අභියාචනාධිකරණය විසින් ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කර ඇති එම නියෝගය දීර්ඝ කර ඇත්තේ ලබන මැයි මස 15වනදා දක්වායි. ඒ,… Read More

පාසල් දරුවන් 30ක් සමඟ බසයක් ඇළේ

පාසල් දරුවන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අද (26) අම්පාර උහන, උදයගිරි ප්‍රදේශයේ ඇළකට පෙරැළීමෙන් දරුවන් හතර දෙනකු තුවාල ලබා අම්පාර මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. උහන කණිෂ්ඨ විද්‍යාලයේ ළමයින් නිවෙස් බලා රැගෙන යමින් සිටිය දී එම රථය අනතුරට ලක්ව ඇත. පාසල් දරුවන්… Read More