දේශබන්දු පොලිස්පති ධූරයේ ස්ථිර කරයි

වැඩබලන පොලිස්පති ධූරයේ කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් පොලිස්ති ධූරයේ ස්ථිර කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) අනුමැතිය දී ඇත. ජනාධිපතිවරයා විසින්, දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිධූරයට පත්කිරීමේ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපපත් කර තිබිණි. එහි දී අගමැති දිනේෂ් ගුණවර්ධන, සාගර කාරියවසම්, නිමල් සිරිපාල ද සිල්වා සහ වෛද්‍ය අනුලා විජේසුන්දර යන සාමාජිකයන් දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීමට…

Source

…read more

Source:: Rata