බන්ධනාගාර බස් රථයකින් පලා ගිය රැඳවියෙකු බලපිටියේදී අත්අඩංගුවට

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා යළි රැගෙන එමින් සිටියදී බන්ධනාගාර බස් රථයකින් පලා ගිය රැඳවියෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, බලපිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

සැකකාර රැඳවියා සන්තකයේ තිබූ පිහියක්, හෙරොයින් මිලි ග්‍රෑම් 2,096ක් හා සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක්ද සොයා ගත් බවයි පොලිස් වි‍ශේෂ කාර්ය බලකාය පැවසුවේ.

අදාළ රැඳවියා බන්ධනාගාර ගත කර …read more

Source:: Neth News