එස් ටී එෆ් නිලධාරීන් පිරිසකට එරෙහිව පියවර ගැනීම වළක්වාලමින් නිකුත් කළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

ආනමඩුව පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ සැකකරුවන් පස් දෙනෙකු සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස දන්වා නිකුත් කළ නියෝගය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

අභියාචනාධිකරණය විසින් ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත නිකුත් කර ඇති එම නියෝගය දීර්ඝ කර ඇත්තේ ලබන මැයි මස 15වනදා දක්වායි.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව ඇප මත නිදහස් කර සිටින පොලිස් විශේ …read more

Source:: Neth News