Updated
කුවේට්හිදී වෙඩි ප්‍රහාරයකට ලක් වු ශ්‍රී ලාංකිකයා ගැන එරෙට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත් වෙයි
කුවේට්හිදී ආහාර ඇනවුම් බෙදාහැරීමේ නිරත වී සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ ශ්‍රී ලාංකිකයාගේ ජීවිත ආරක්ෂාව සුරක්ෂිත කිරීම සදහා, ඔහු මේ වනවිට කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන විත් තිබෙනවා. රාජාංගනය, යාය 11 ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් වන කේ.පී සාගර ලක්ෂ්මන් නමැති 44 හැවිරිදි වියේ… Read More
Dilith downplays ‘catching thieves’ talk
Deshbandu Tennakoon appointed Inspector General of Police
Senior Deputy Inspector General of Police Deshbandu Tennakoon has been appointed as the new Inspector General of Police. The letter of appointment was presented to him by Secretary to the President Saman Ekanayake at the Presidential Secretariat this afternoon (26) This appointment, in compliance with… Read More
Opposition MPs sign no-confidence motion against the Speaker
රනිල් හමුවු චම්පික සජබ එක්කත් සාකච්ඡා
එකම දියණියගේ විවාහයට සිත් තැවුලෙන් මව බොල්ගොඩ ගඟට පනී
පානදුර වලාන පාලමෙන් ඊයේ (26) පස්වරුවේ බොල්ගොඩ ගඟට පැන ඇති එක්දරු මවක දියේ ගිලී මියගොස් ඇති බව පානදුර රෝහල් පොලිසිය සඳහන් කරයි. පානදුර, නල්ලූරුව ප්‍රදේශයේ පදිංචිව සිටී ලලනී දීපිකා ප්‍රනාන්දු නමැති 53 හැවිරිදි එක්දරු මවක මෙසේ මියගොස් ඇති බව පොලිසිය කීය. කොළඹ කළුතර දිස්ත්‍රික් යාකරන… Read More
ශ්‍රී ලන්කන් ගුවන් යානා ප්‍රමාදය නිසා ඇමති නිමල්ට යකා නගී
ශ්‍රී ලන්කන් ගුවන් යානා 04 ක් පසුගියදා ප්‍රමාද වීමට හේතුවූ කරුණු පිළිබඳ විමසීම සඳහා වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පරිපාලනය සහ වෘත්තිය සමිති සමග විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යංශයේදී අද පැවැත්වුවා. එහිදී අමාත්‍යවරයා චෝදනා කළේ ශ්‍රි ලන්කන් ගුවන්… Read More
ජනක සහ ප්‍රමිතට නොකියා නාමල් මාතලේට බැහැලා : ජනාධිපති අපේක්ෂක වෙලා !
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඊයේ (25) ඒකමතිකව සම්මතවී ඇති බව වාර්තා වෙයි . දඹුල්ල හෝටලයක මෙම නියෝජිත හමුව පවත්වා ඇති අතර ඊට පොදුජන… Read More

