අධික උෂ්ණත්වය නිසා පාසල් සිසුන්ට උපදෙස් මාලාවක්

පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය නිසා ඇති විය හැකි අහිතකර ප්‍රතිඵල සහ ඒවායෙන් අත්මිදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත් කර ඇති නිර්දේශ මාලාවක් අධ්‍යාපන අමාත්‍යංශය අද ප්‍රකාශයට පත් කළා. ඒ අනුව දහදිය දැමීම නිසා ඇති වන විජලනය හා ලවණ ඉවත්… Read More

කතානායකට එරෙහිව සජබය ගෙන එන විශ්වාස භංගය ගැන මහින්ද කතා කරයි

සමගි ජන බලවේගය ගෙන ඒමට නියමිත විශ්වාස භංගයේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පක්ෂව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරන බව එහි නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. පක්ෂ මූලස්ථානයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස්… Read More

ගුවන් යානා කාර්මිකයෝ 160 ක් සේවය හැර යති

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා කාර්මික ශිල්පීන් 160 ක් පමණ පසුගිය වසර දෙකක කාලය තුළ රැකියාවෙන් ඉවත්ව ගොස් ඇති බවත් එහි මේ වන විට ගුවන් යානා කාර්මික ශිල්පීන් 250 ක් පමණක් සේවය කරන බවත් එහි ගුවන් යානා කාර්මික ශිල්පීහූ පවසති. …read more Source:: Lankadeepa

 වැඩි කළ වැටුප් ගැන මහ බැංකු නිලධාරීන් පළමු වරට කතා කරයි

කාර්ය මණ්ඩලයේ වැටුප් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, එම සංගමයේ සභාපති ඩී ජේ පෙරේරා සහ ප්‍රධාන ලේකම් එම් එන් පී ජයවීරගේ අත්සනින් යුක්තවයි. ආයතනික යහපාලන පරිචයන් සළකා රජයේ ඇතැම් ආයතනයන්හි මෙන්ම ශ්‍රී ලංකා මහ… Read More

Challenges encountered by upcountry Tamil community is not daily wages alone – Water Supply and Estate Infrastructure Development Minister

Minister of Water Supply and Estate Infrastructure Development Jeevan Thondaman, reiterated that addressing the challenges encountered by the upcountry Tamil community should extend beyond mere daily wages. He stressed on the importance of enhancing their quality of life by addressing various facets such as housing,… Read More

இலங்கையின் 36ஆவது பொலிஸ் மா அதிபராக தேசபந்து தென்னகோன் நியமனம்

இலங்கையின் 36ஆவது பொலிஸ் மா அதிபராக தேசபந்து தென்னகோன் நியமிக்கப்பட்டுள்ளார். இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் அரசியலமைப்பின் 41ஆ.(1) மற்றும் 61ஈ(ஆ) ஏற்பாடுகளின் பிரகாரம், ஜனாதிபதி ரணில் விக்ரமசிங்கவிற்கு வழங்கப்பட்டுள்ள அதிகாரத்திற்கு அமைவாக இந்த நியமனம் வழங்கப்பட்டுள்ளது. அதற்கமைய, சிரேஷ்ட பிரதிப் பொலிஸ் மா அதிபரும் தற்போது பதில் பொலிஸ் மா அதிபராக கடமையாற்றி வரும் தேசபந்து டி.எம்.டபிள்யூ.டி. தென்னகோன் நியமிக்கப்பட்டுள்ளார். இது… Read More

නාමල් ජනපති කරන්න මාතලෙන් යෝජනාවක්

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කළ යුතු යුතු බවට ඉදිරිපත් කෙරුණු යෝජනාවක් එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඊයේ (25) ඒකමතිකව සම්මතවී ඇත. …read more Source:: Lankadeepa

මහජන සේවා දුරකථන සියයට 71ක් අක්‍රීයයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මහජන සේවා සැපයීම සඳහා හඳුන්වා දී ඇති දුරකථනවලින් සියයට 71 ක් නිසිපරිදි ක්‍රියාත්මක නොවන්නේ යැයි පේරාදේණිය විශ්වවිද්‍යාලය කළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ. …read more Source:: Lankadeepa

වියට්නාම් තානාපති නිල නිවසේ මුදල් සොරාගත් අයකුට වරෙන්තු

කොළඹ 07 ,වියට්නාම් තානාපති කාර්යාල නිල නිවසට මහ රාත්‍රියේ ඇතුළු වී මුදල් සොරාගත් මරදානේ පුද්ගලයකුට විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (26) නියෝග කළේය. …read more Source:: Lankadeepa

ඩොලරය මාස හතකට පසු අඩුම අගයේ

මාස හතකට ආසන්න කාලයකට පසුව ඇමෙරිකානු ඩොලරයට නිරූපිත විනිමය අනුපාතිකය අද (26) රුපියල් 316 ට අඩු වූ බවත් අද දිනයේ ඩොලරයක රුපියල් අගය 311.11 ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය. …read more Source:: Lankadeepa