උල්හිටියයේ වාන් දොරටු හිටි හැටියේ අරියි

උල්හිටිය රත්කිද ජලාශයේ ජල මට්ටම රදවා ගත යුතු ප්‍රමාණයට වඩා ක්‍රමයෙන් ජල මට්ටම ඉහළ යන හෙයින් උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු 3ක් මීටර් 0.1 බැගින් අද (26) පස්වරුවේ විවෘත කල බව උල්හිටිය රත්කිද ජලාශය භාර නිළධාරි දිප්ත ජයසේකර මහතා පවසයි …read more

Source:: Lankadeepa