ණය කන්ද බිලියන විසිඅට දහට නගී…එක් අයෙක් ලක්‍ෂ 12.5ක් ණයයි

රජය දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගෙන ඇති සමස්ත ණය ප්‍රමාණය 2023 වසරේ ඔක්තෝබර් වන විට රුපියල් බිලියන විසිඅටදහස් අනූහතරයි දශම හයයි නවයක් (28094.69ක්) බවත්… The post ණය කන්ද බිලියන විසිඅට දහට නගී…එක් අයෙක් ලක්‍ෂ 12.5ක් ණයයි first appeared on Kubiyo News. …read more Source::… Read More

උසට බර නැති දරුවන් වැඩි වෙලා

උසට සරිලන බර නොමැති (කෘෂ) පාසල් දරුවන්ගේ ප්‍රතිශතය පෝෂණ මාසයේ දත්ත අනුව 2022 වසරට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 19.5 සිට සියයට 21 දක්වා වැඩිවී… The post උසට බර නැති දරුවන් වැඩි වෙලා first appeared on Kubiyo News. …read more Source:: Kubiyo News

තැනින් තැන අදත් වැසි

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කලගුණ විද්‍යෘ දෙපාර්තමේන්තුව කියයි. …read more Source:: Lankadeepa

කටුනායක ගුවන් තොටේ ශ්‍රී ලන්කන් සේවකයින් වර්ජනයක

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පරුෂ වචනයෙන් සිදු කෙරෙන බැන වැදීම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි යැයි බව පවසමින් අද(25 ) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් හදිසි , ක්ෂණික වැඩ… Read More

රාජ්‍ය ආයතනවල මහජන සේවා සපයන දුරකථන ගැන අනාවරණයක්

ජනතාවට සේවා සැපයීම සදහා රාජ්‍ය ආයතන විසින් හඳුන්වාදී ඇති දුරකතනවලින් සේවා සපයනු ලබන්නේ සියයට 29කින් පමණක් බව සිදුකළ සමීක්‍ෂණයකදී අනාවරණ වී තිබෙනවා. එක් දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සහ තෝරාගත් පළාත් පාලන ආයතන කේන්‍ද්‍රකර ගනිමින් එම සමීක්‍ෂණය සිදුකළ බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ… Read More

උණුසුම් කාලගුණය පහළ දැමීමට හැකි ක්‍රමවේදය ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් පෙන්වා දෙයි

කාලගුණ විපර්යාසයන් මත පවතින වියළි කාලගුණ තත්ත්වයට විසඳුම් ලබාදිය හැක්කේ මහජනතාවටම පමණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකු වසරකට එක් පැළයක් සිටුවන්නේ නම් ඉදිරි අනාගතයේදී මෙවැනි තත්ත්වයන් මගහරවා ගත හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ.… Read More

බිලිදා කුලී නිවසේ තනිකර මව පියා පැන ගිහින්

මඩකලපුව වාකරේ ප්‍රදේශයේ සිට ගලහා ලූල්කඳුර ප්‍රදේශයේ වතු නිවාසයකට තාවකාලික පදිංචියට පැමිණි තරුණ යුවළක් ඔවුන්ගේ මාස 5 ½ වයසැති බිලිඳා එම වතු නිවාසයේ කාමරයක් තුළ දමා පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගලහා පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ . …read more Source:: Lankadeepa

நாட்டின் சில மாகாணங்களில் மாலையில் அல்லது இரவில் மழை

இன்றையதினம் (25) நாட்டின் மேல், தென், சப்ரகமுவ, மத்திய மாகாணங்களில் மாலையில் அல்லது இரவில் மழையோ அல்லது இடியுடன் கூடிய மழையோ பெய்யக் கூடிய சாத்தியம் காணப்படுவதாக, வளிமண்டலவியல் திணைக்களம் எதிர்வுகூறியுள்ளது. ஊவா, கிழக்கு மாகாணங்களில் சிறிதளவில் மழை பெய்யும் என எதிர்பார்க்கப்படுகின்றது. சப்ரகமுவ, மத்திய மாகாணங்களிலும் பதுளை மாவட்டத்திலும் சில இடங்களில் காலை வேளையில் பனிமூட்டமான நிலை காணப்படும் என எதிர்பார்க்கப்படுகின்றது.… Read More

ජනාධිපතිවරණය ද? මහ ඡන්දය ද?

පවතින දේශපාලන ව්‍යාකූලත්වය හමුවේ බොහෝ මැති ඇමතිවරුන් මේ වන විට දේශපාලන සන්ධාන සමඟින් සාකච්ඡා ආරම්භ කර තිබේ. මැතිවරණය පවත්වන්නේ ද නැද්ද එසේත් නොමැති නම්,… The post ජනාධිපතිවරණය ද? මහ ඡන්දය ද? first appeared on Kubiyo News. …read more Source:: Kubiyo News

විනිසුරු විවේචනය කළ වනිඳුට දඩයක් සහ තරඟ තහනමක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම අතර පසුගිය 21වන දින පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග විනිසුරු සමග ඇති වූ වචන හුවමාරුව සහ විනිසුරු ලින්ඩන් හැනිබල් විවේචනය කිරීමට එරෙහිව අයි සී සී ය විසින් දඬුවම්… Read More