බිලිදා කුලී නිවසේ තනිකර මව පියා පැන ගිහින්

මඩකලපුව වාකරේ ප්‍රදේශයේ සිට ගලහා ලූල්කඳුර ප්‍රදේශයේ වතු නිවාසයකට තාවකාලික පදිංචියට පැමිණි තරුණ යුවළක් ඔවුන්ගේ මාස 5 ½ වයසැති බිලිඳා එම වතු නිවාසයේ කාමරයක් තුළ දමා පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගලහා පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ . …read more

Source:: Lankadeepa