උණුසුම් කාලගුණය පහළ දැමීමට හැකි ක්‍රමවේදය ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් පෙන්වා දෙයි

කාලගුණ විපර්යාසයන් මත පවතින වියළි කාලගුණ තත්ත්වයට විසඳුම් ලබාදිය හැක්කේ මහජනතාවටම පමණක් බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

ඒ අනුව එක් පුද්ගලයෙකු වසරකට එක් පැළයක් සිටුවන්නේ නම් ඉදිරි අනාගතයේදී මෙවැනි තත්ත්වයන් මගහරවා ගත හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවේ.

new2023 voice · DR.DEEPAL 01

මෙම දිනවල පවතින අධික උණුසුම් තත්ත්වය තවත් ම …read more

Source:: Neth News