ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම අතර පසුගිය 21වන දින පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංග විනිසුරු සමග ඇති වූ වචන හුවමාරුව සහ විනිසුරු ලින්ඩන් හැනිබල් විවේචනය කිරීමට එරෙහිව අයි සී සී ය විසින් දඬුවම් පනවා තිබෙනවා.
ඒ අනුව, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම කඩ කළ බව පවසන එම කවුන්සිලය වන …read more
Source:: Neth News