වැටලීමට ගිය කොස්තාපල්ගේ යතුරුපැදියට ගිනි තියලා

කතරගම රජමාවත ප්‍රදේශයේ නීති විරෝදී මත්පැන් පෙරන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීමකට ගොස් තිබූ කතරගම පොලීසියේ කොස්තාපල් වරයෙකුගේ යතුරුපැදියකට කිසියම් පුද්ගලයෙකු ගිණිතබා විනාශ කොට ඇතැයි කතරගම පොලීසිය කියයි. …read more Source:: Lankadeepa

සුලෝහිත සංග්‍රාම ඉතිහාසය වෙනස් කරමින් මහේල සහ අවිශ්ක⁣ගෙන් පුහුණු සැසියක්

එළැඹෙන මාර්තු 02සහ 03 දෙදින තුළ කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිත 94 වැනි සුලෝහිත සංග්‍රාමයට පෙරාතුව ආනන්ද සහ නාලන්ද විද්‍යාල කණ්ඩායම් විශේෂ පුහුණු සැසි කිහිපයකට සහභාගී වී තිබෙනවා. එහි පළමුවැන්න මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රබලම ක්‍රීඩකයින් දෙදෙනෙකුවන මහේල ජයවර්ධන සහ අවිශ්ක ගුණවර්ධන විසින් පවත්වා… Read More

දේශබන්දුට තවත් සේවා දිගුවක්

වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තවත් සේවා දිගුවක් ලබාදීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. …read more Source:: Lankadeepa

ඉරාන හමුදාව පාකිස්තානයේ මෙහෙයුමක

පාකිස්තානයේ ක්‍රියාත්මක සුන්නි මුස්ලිම් ජායිෂ් අල් අඩ්ල් සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයන් පිරිසක් ඝාතනය කිරීමට ඉරාන හමුදාව පියවර ගෙන ඇත. ඒ, ඉරාන පාකිස්තාන දේශ සීමාවේ, පාකිස්තානයට අයත් ප්‍රදේශයේදීය …read more Source:: Lankadeepa

උගුරු දණ්ඩ මිරිකන ජල පනතක් -පරිසර සංවිධාන වලින් හෙළිදරව්වක්

ජනතාවගේ උගුරු දණ්ඩ මිරිකන ජල පනතක් ගෙන ඒමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් සිටින බවත්, මෙම ජනතා විරෝධී ජල පනත කිසිසේත් සම්මත කිරීමට ඉඩ නොදෙන බවත් පරිසර… The post උගුරු දණ්ඩ මිරිකන ජල පනතක් -පරිසර සංවිධාන වලින් හෙළිදරව්වක් first appeared on Kubiyo News. …read more Source:: Kubiyo… Read More

කැබිනට් යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කරන්න කමිටුවක්

නිවාස හා නාගරික සංවර්ධන අමාතංශයට අදාලව කැබිනට් අනුමැතිය හිමි වූ යෝජනා කඩිනමින් ක්‍රියාත්මක කිරීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉහළ පෙළේ කමිටුවක් පත් කළේය. …read more Source:: Lankadeepa

මුහුණු පොතේ මිතුරු සාදයේදී නගරසභා සේවකයා හදිසියේ මරුට

මුහුණු පොත හරහා සංවිධානය කෙරුණු විනෝද සාදයක් අතරතුරු ඇතිවූ රෝගී තත්ත්වයකට පසු දඹුල්ල මහනගර සභාවේ සේවකයෙකු මිය ගිය ගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි. …read more Source:: Lankadeepa

නවල්නිගේ දේහය මවට දෙයි

සිර දඩුවම් විදිමින් සිටියදී මියගිය, රුසියානු විපක්ෂ නායක අලෙක්සි නවල්නි ගේ දේහය ඔහුගේ මවට බාර දීමට රුසියානු බලධාරීන් එකඟ වී ඇත. …read more Source:: Lankadeepa