සුලෝහිත සංග්‍රාම ඉතිහාසය වෙනස් කරමින් මහේල සහ අවිශ්ක⁣ගෙන් පුහුණු සැසියක්

එළැඹෙන මාර්තු 02සහ 03 දෙදින තුළ කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වීමට නියමිත 94 වැනි සුලෝහිත සංග්‍රාමයට පෙරාතුව ආනන්ද සහ නාලන්ද විද්‍යාල කණ්ඩායම් විශේෂ පුහුණු සැසි කිහිපයකට සහභාගී වී තිබෙනවා.

එහි පළමුවැන්න මෙරට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රබලම ක්‍රීඩකයින් දෙදෙනෙකුවන මහේල ජයවර්ධන සහ අවිශ්ක ගුණවර්ධන විසින් පවත්වා තිබුනා.

ඒ අනුව නාලන්දීය මහේල ජයවර්ධන විසින් ආනන්ද විද්&zw …read more

Source:: Neth News