Updated
ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍රයෙන් පහළ යෑමක්
ජනවාරි මාසයට සාපේක්ෂව පෙබරවාරි මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍ර පහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි මේ වසරේ ගත වූ කාලසීමාව තුළ ඩෙංගු මරණ 05ක් වාර්තා වී ඇති බව එම ඒකකය සඳහන් කරයි ජනවාරි මාසයේදී 60 කට අධික… Read More
ලොරියක ගැටී කර්මාන්ත ශාලා සේවකයා මරුට
ජාඇල සිටි ඒකල දෙසට ගමන් ගනිමින් සිටි ලොරියක ගැටී ඒකල ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි වයස 41 වු පුද්ගලයෙකු බරපතල තුවාල සහිතව රාගම ශීක්ෂණ රෝහලට අතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව ජාඇල පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ මාතලේ, තවලංකොය,උකුවෙල ප්‍රදේශයේ පදිංචි වික්‍රමසිංහ ආරචිචිගේ… Read More
ICCයෙන් වනිඳුට දඩයක් සහ තරග තහනමක්
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම අතර පසුගිය 21වන දින පැවති අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අවසන් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට එරෙහිව අයි සී සී ය විසින් දඬුවම් පනවා ඇත. තරගයේ අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුව විනිසුරු නිපන්දුවක් ලෙස සටහන් නොකිරීම… Read More
උසස් පෙළට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුව මාර්තු 5 වනදා සිට
මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ තමන් කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට එළැඹෙන මාර්තු පස්වනදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. දිවයින පුරා මධ්‍යස්ථාන 300 ක් යොදා ගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවද මෙවර… Read More
Russia & Ukraine SL Visa issue : President orders inquiry
President Ranil Wickremesinghe has ordered an investigation into the notification issued to Russian and Ukrainian tourists, which required them to leave the country within 14 days without prior Cabinet approval. The Sri Lankan Government has not officially decided to revoke the visa extensions previously granted… Read More
කටුනායක ගුවන් ගමන් 04 ක් ප්‍රමාද වෙයි
කටුනායක ගුවන්තොටුපොලේ සේවකයන් අද අලුයම ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් යානා 4ක පමණ ප්‍රමාදයක් සිදුව ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් වෘත්තීය ක්‍රියාමාර්ගය උදෑසන 4.30ට පමණ ආරම්භ කර පැය 02 කට පසු අත්හිටුවා තිබෙයි සාකච්ඡා සඳහා බලධාරීන් එකඟවීමත් සමඟ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බවයි… Read More
අන්තර්ජාලය භාවිත කරන සියලුදෙනාට වැදගත් පණිවිඩයක්
විදුලි ගාස්තුව සියයට 25 කින් පහළ දැමිය හැකි බව විද්වතෙකු කියයි
සිය අධ්‍යයනයට අනුව සියයට 25 ක් හෝ ඊට වැඩි අගයකින් විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලයට හැකියාව ඇති බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කළ ප්‍රතිශතයට එහා ගිය ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට හැකියාව පවතින… Read More
Political stir over CB salary surge: UNP delegation sparks speculation in meeting with President
February 25, Colombo (LNW): In the realm of political gossip, tensions are running high as the salaries of Central Bank of Sri Lanka employees skyrocket. A recent rendezvous between a cadre of UNP heavyweights and President Ranil Wickramasinghe stirred the pot even further. During the… Read More
Ground staff protest leads to delays in SriLankan Airlines flights at BIA
February 25, Colombo (LNW): Several SriLankan Airlines flights experienced delays at Bandaranaike International Airport (BIA) this (25) morning due to a temporary cessation of duties by ground staff, local correspondents said. The ground staff reportedly ceased their duties at 4:30 AM, leading to delays in… Read More
At least 15 killed in apartment fire in China s Nanjing
ඇමෙරිකාව හයිටියට යැවූ සහල්වල පිළිකා සහ හෘද රෝග අවදානම වැඩි කළ හැකි අහිතකර ද්‍රව්‍ය
හයිටි රාජ්‍යයට වෙත අමෙරිකාව විසින් අපනයනය කළ සහල් තොග වැඩි ප්‍රමාණයක පිළිකා සහ හෘද රෝග අවදානම වැඩි කළ හැකි අහිතකර ආසනික් සහ කැඩ්මියම්, බැර ලෝහ… The post ඇමෙරිකාව හයිටියට යැවූ සහල්වල පිළිකා සහ හෘද රෝග අවදානම වැඩි කළ හැකි අහිතකර ද්‍රව්‍ය first appeared on Kubiyo… Read More
විදෙස් රටවල සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පොලිස්පතිගෙන් රතු එළියක්
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ, මේ වන විටත් විදෙස්ගතව සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් ගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. බොරලන්ද ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නව පොලිස් ශිෂ්‍යභට මධ්‍යස්ථානය විවෘත කිරීමට එක් වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ… Read More