විදෙස් රටවල සැඟවී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පොලිස්පතිගෙන් රතු එළියක්

මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ, මේ වන විටත් විදෙස්ගතව සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට හැකි ඉක්මනින් ගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

බොරලන්ද ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස විද්‍යාලයේ නව පොලිස් ශිෂ්‍යභට මධ්‍යස්ථානය විවෘත කිරීමට එක් වෙමින් වැඩබලන පොලිස්පතිවරයා මේ බව සඳහන් කර සිටියා. …read more

Source:: Neth News