විදුලි ගාස්තුව සියයට 25 කින් පහළ දැමිය හැකි බව විද්වතෙකු කියයි

සිය අධ්‍යයනයට අනුව සියයට 25 ක් හෝ ඊට වැඩි අගයකින් විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල මණ්ඩලයට හැකියාව ඇති බව බලශක්ති විශ්ලේෂක විදුර රළපනාව පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියාසිටියේ විෂය භාර අමාත්‍යවරයා ප්‍රකාශ කළ ප්‍රතිශතයට එහා ගිය ප්‍රතිශතයකින් විදුලි ගාස්තුව අඩු කිරීමට හැකියාව පවතින බවයි.

new2023 voice · VIDURA 01

ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය ඔක …read more

Source:: Neth News