එට්කා ගිවිසුම ගැන විදේශ කටයුතු ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කිරීම හරහා මෙරටට කිසිදු අවාසි සහගත තත්ත්වයක් ඇති නොවන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා. මෙරට ආර්ථිකය ගොඩ නැඟීමට නම්, ලෝක වෙළෙඳපොළ හා සම්බන්ධ වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගත යුතු බවත් අපනයනය පාදක කරගත් ආර්ථිකයකින් තොරව රටේ ආර්ථිකය ඉහළ නංවා… Read More