ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා සහ සාගල අතර හමුවක්

ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබාචර් මහත්මිය හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර හමුවක් ඉකුත් 23 දින ජනාධිපති කාර්‍යාලයේ දී පවත්වා තිබෙනවා.

දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරමින්, අමරිකා එක්සත් ජනපද නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවේ නාවික කටයුතු සඳහා ලබාදීමට නියමිත නෞකාව සම්බන්ධයෙන් මෙහිදී …read more

Source:: Neth News