එට්කා ගිවිසුම ගැන විදේශ කටයුතු ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කිරීම හරහා මෙරටට කිසිදු අවාසි සහගත තත්ත්වයක් ඇති නොවන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි පවසනවා. මෙරට ආර්ථිකය ගොඩ නැඟීමට නම්, ලෝක වෙළෙඳපොළ හා සම්බන්ධ වෙළෙඳ ගිවිසුම් ඇතිකර ගත යුතු බවත් අපනයනය පාදක කරගත් ආර්ථිකයකින් තොරව රටේ ආර්ථිකය ඉහළ නංවා… Read More

ආගමික නායකයින්ට අපහාස කිරීමට එරෙහිව පිටිපන ජනතාව වීදි බසියි.

අද (25) පිටිපන මිසමේ කතෝලික ජනතාව විසින් විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.ඒ පිිටිපන ලෙල්ලම හා කාදිනල් හිමිපාණන් අතර ඇතිවි ඇති අර්බුදයේදී ආගමික නායකයින්ට සිදුකරන ලද අපහාසය හෙලාදකිමිණි. ලේලලම මුල් කොට ගෙන ඇතිව තිබෙන මෙම අර්බුදය හේතුවෙන් පිටිපන ගමේ ජනයා දෙකට බෙදි සිටිති.කො⁣ටසක් ලෙල්ලමේ පාලනය ධිවර සමිතිය… Read More

செய்மதி உதிரிப்பாக தயாரிப்புக்கு முதலீடுகளை ஈர்க்க இந்தியா முடிவு

செயற்கைக்கோள் உதிரிப் பாகங்களைத் தயாரிப்பதற்காக 100 சதவீத நேரடி வெளிநாட்டு முதலீட்டுக்கு இடமளிக்க இந்தியா முடிவு செய்துள்ளது. வெளிநாட்டு மற்றும் தனியார் நிறுவனங்களின் முதலீடுகளை செய்மதி உதிரிப் பாகங்களின் தயாரிப்பு துறைக்கு ஈரக்கும் முயற்சியின் ஒரு பகுதியாக இத்தீர்மானம் மேற்கொள்ளப்பட்டுள்ளது. பிரதமர் நரேந்திர மோடி தலைமையில் நடைபெற்ற அமைச்சரவைக் கூட்டத்தில் இதற்கான முடிவு எடுக்கப்பட்டுள்ளது. இது தொடர்பில் விடுக்கப்பட்டுள்ள உத்தியோகபூர்வ அறிக்கையில், இத்திட்டத்தின்… Read More

රුසියානු යුක්‍රේන සංචාරකයින්ට කළ දැනුම්දීම ගැන ජනපති නියමයෙන් පරීක්ෂණයක්

පූර්ව අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව රුසියානු සහ යුක්‍රේන සංචාරකයින්ට දින 14ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට සිදු කළ දැනුම්දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබෙනවා. මෙම සංචාරකයින් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා… Read More

ஜே.வி.பி மற்றும் ஐ.ம.சவுக்கு நாட்டைக் கட்டியெழுப்பும் திட்டம் கிடையாது

– நாட்டின் அரசியல் வரலாற்றை மாற்றியவாறு மார்ச் மாதத்தில் மிகப்பெரிய கூட்டணியை உருவாக்குவோம் நாட்டை கட்டியெழுப்பும் வேலைத்திட்டத்துடன் ‘புதிய கூட்டணி’ முன்னோக்கி செல்வதாக, புதிய கூட்டணியின் ஸ்தாபகரான நிமல் லான்சா தெரிவித்துள்ளார். கொழும்பு ஹைட் பார்க் மைதானத்தில் (24) நடைபெற்ற புதிய கூட்டணியின் இரண்டாவது பொதுக்கூட்டத்தில் கலந்து கொண்டு உரையாற்றுகையிலேயே நிமல் லான்சா இக்கருத்தை வெளியிட்டார். இங்கு மேலும் கருத்து தெரிவித்த நிமல்… Read More

ජනාධිපතිවරණය නියමිත දිනයට පවත්වන බවට රජය යළි අවධාරණය කරයි

මෙම වසර මැතිවරණ වසරක් වන බැවින් කිසිවිටකත් මැතිවරණ කල් නොදමන බවත් නියමිත කාලයට ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයකට සහභාගී වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසුවා.… Read More

රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්ට යන්න කීවේ කවුදැයි පරීක්ෂණ

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කිසිදු නිල නිවේදනයක් කර නොමැති බව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් අනුමැතියකින් තොර ව එවැනි දැනුම්දීමක් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්න යැයි ද නියෝග කර තිබේ. රුසියානු සහ… Read More

ஐ.கு.முவின் நாட்டிற்கான ஒன்றுபட்ட நடவடிக்கை” முன்மொழிவு ஜனாதிபதியிடம் கையளிப்பு

ஐக்கிய குடியரசு முன்னணியின் “நாட்டிற்கான ஒன்றுபட்ட நடவடிக்கை” என்ற தலைப்பிலான முன்மொழிவு ஜனாதிபதி ரணில் விக்ரமசிங்கவிடம் கையளிக்கும் நிகழ்வு நேற்று (24) முற்பகல் கொழும்பில் உள்ள ஐக்கிய தேசியக் கட்சியின் தலைமையகமான சிறிகொத்தவில் இடம்பெற்றது. ஐக்கிய குடியரசு முன்னணியின் தலைவரும், பாராளுமன்ற உறுப்பினருமான பாட்டலி சம்பிக்க ரணவக்க உள்ளிட்ட குழுவினர், ஜனாதிபதியை சந்தித்து கலந்துரையாடலில் ஈடுபட்டதுடன், குறித்த முன்மொழிவை ஜனாதிபதியிடம் கையளித்தனர். இந்நிகழ்வில்… Read More

පාතාලය සහ මත්ද්‍රව්‍ය මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කරන බවට පොලිස් ඇමතිගෙන් යළි සහතිකයක්

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට තමන් සහතික බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා. මෙරට අපරාධවලට සම්බන්ධ සහ කුඩු ජාවාරම්වලට සම්බන්ධ විදෙස්ගතව සැඟවී සිටින ප්‍රධාන පෙළේ පුද්ගලයින් ඉදිරියේදී මෙරටට රැගෙන එන බව බණ්ඩාරවෙළ පොලිස් ස්ථාන 14ක ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත්… Read More