සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටින් සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට තමන් සහතික බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.
මෙරට අපරාධවලට සම්බන්ධ සහ කුඩු ජාවාරම්වලට සම්බන්ධ විදෙස්ගතව සැඟවී සිටින ප්‍රධාන පෙළේ පුද්ගලයින් ඉදිරියේදී මෙරටට රැගෙන එන බව බණ්ඩාරවෙළ පොලිස් ස්ථාන 14ක ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ …read more
Source:: Neth News