පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පිරිසක් ඉදිරි කාලයේදී සමගි ජන බලවේගය සමග එක් වීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.
එලෙස එක් වීමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන් පිළිබඳ සොයා බලා දූෂණ චෝදනා එල්ල නොවූ පුද්ගලයන් පමණක් සමගි ජන බලවේගය සමග එක් කර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
new2023 voice · NALIN 01 …read more
Source:: Neth News