සජිත් තම දියණිය ගැන ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කියයි

තමන් කුඩා දියණියකගේ පියකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) ප්‍රථම වරට ප්‍රසිද්ධ රැස්වීමක දී හෙළිදරව් කළේය. සමගි ජන බලවේගයේ දේශපාලන රැස්වීමක් අමතමින් කළ කතාවක් අතරතුර ඔහු මේ බව කියද්දී රැස්ව සිටි පිරිස අත්පොළසන් දුන්හ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් කිසිවෙකු කතා නොකරන කාන්තා… Read More

ශ්‍රී ලංකාව විදේශ බලවතුන්ගේ යටත්විජිතයක් වෙලා

ශ්‍රී ලංකාව සහ මෙරට වරායන් ඇතුළු මහජන දේපල ලෝක බලවතුන් සහ එම රටවල්වල සමාගම් ඔවුන්ගේ යටත් විජිතයක් ලෙස සළකන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (25) පැවසීය. …read more Source:: Lankadeepa

ගාසා තීරයේ ආහාර හිඟයක්

ගාසා තීරයේ උග්‍ර ආහාර හිඟයක් ඇති වී තිබෙන බවත් ගසා තීරයේ ජබලියා සරණාගත කඳවුරේ ප්‍රමාණවත් පරිදි ආහාර නොමැතිවීම හේතුවෙන් එහි සිටි අශ්වයන් දෙදෙනෙකු ඝාතනය කර සිය දරුවන්ගේ කුසගින්න නිවීමට දෙමාපියන් පෙළඹී ඇති බවත් පලස්තීන මාධ්‍ය වාර්තා කළේය. …read more Source:: Lankadeepa

පොලිස් යතුරුපැදිය ගිනි තැබීමේ සිද්ධියට අයෙක් සැකපිට

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කතරගම පොලිස් නිලධාරියෙකුට අයත් යතුරුපැදියක් ගිනි තබා පුළුස්සා දැමීමේ සිද්ධියට සැකපිට විශ්‍රාමික යුද හමුදා ආබාධිත කෝප්‍රල් වරයෙකු අද( 25) අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි. …read more Source:: Lankadeepa

දුෂ්මන්තට බංග්ලාදේශ සංචාරය අහිමිවෙයි

බංග්ලාදේශයට එරෙහිව ලබන 4 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන තරග සංචාරය ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නා වන දුෂ්මන්ත චමීරට අහිමි වන අතර එම ස්ථානයට අසිත ප්‍රනාන්දු කැඳවීමට තීරණය කර තිබේ. …read more Source:: Lankadeepa

උසස් පෙළ සිසුන් රස්සාවට හුරු කරන වැඩක් අරඹයි

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට ඉංග්‍රීසි භාෂාව මාර්ගෝපදේශනය සහ කැමති වෘත්තිය විෂයක් නොමිලයේ හැදෑරීමට මාර්තු 5 වැනිදා සිට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. …read more Source:: Lankadeepa

මීගමුව ලෙල්ලමේ ගැටලුව, සෙල්ලමක් නොවන ලකුණු

මීගමුව ධීවර වෙළෙඳ මධයස්ථානය හෙ‍වත් මීගමුව ලෙල්ලමේ පරිපාලනය සහ කළමනාකරණය කරගෙන ගිය ධීවරයන්ට එරෙහිව මීගමුව – පිටිපන ප්‍රදේශයේ මීසම් 04ක පූජකවරු සහ දේවස්ථානයේ දායකයන් පිරිසක් අද (25) උදෑෂන විරෝධතාවක නිරත වූහ. මෙම විරෝධය පවත්වන ලද්දේ මීගමුව ශුද්ධ වූ කානික්කා දේවමාතාවන්ගේ දේවස්ථානය ඉදිරිපිට දී ය. ලෙල්ලමේ… Read More

සමගි ජනබලවේගයට එකතු වන පිරිසක් ගැන මන්ත්‍රී නලින්ගෙන් අනාවරණයක්

පාර්ලිමේන්තුව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරු පිරිසක් ඉදිරි කාලයේදී සමගි ජන බලවේගය සමග එක් වීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. එලෙස එක් වීමට බලාපොරොත්තු වන මන්ත්‍රීවරුන් පිළිබඳ සොයා බලා දූෂණ චෝදනා එල්ල නොවූ පුද්ගලයන් පමණක් සමගි ජන බලවේගය සමග එක් කර… Read More

කොලොන්නාවේ මහල් නිවසකින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් සහ පස්දෙනෙකු STF අත්අඩංගුවට

කොලොන්නාව සංහිද සෙවණ මහල් නිවාස සංකීර්ණයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 230ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සමග පුද්ගලයන් පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.… Read More

ගුවන් සේවක වර්ජනය නිසා ගුවන් ගමන් වාර 04ක් ප්‍රමාද වෙයි – වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතී

කටුනායක ගුවන් තොටුපළ සේවකයන් අද අලුයම 04යි 30ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය කීපයකට පසුව අත්හිටුවා තිබෙනවා. ඒ, ගුවන් තොටුපළ බලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට එකඟවීමෙන් අනතුරුවයි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන් 04ක් ප්‍රමාද වී තිබෙන අතර එහිදී කටුනායක ගුවන් තොටුපොළෙන් අද උදෑසන ඉන්දියාවේ… Read More