පොලිස් යතුරුපැදිය ගිනි තැබීමේ සිද්ධියට අයෙක් සැකපිට

මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය කතරගම පොලිස් නිලධාරියෙකුට අයත් යතුරුපැදියක් ගිනි තබා පුළුස්සා දැමීමේ සිද්ධියට සැකපිට විශ්‍රාමික යුද හමුදා ආබාධිත කෝප්‍රල් වරයෙකු අද( 25) අත්අඩංගුවට ගත් බව කතරගම පොලිසිය කියයි. …read more

Source:: Lankadeepa