ගමේ ක්‍රීඩකයින් ජාතික තලයට යොමු කිරීමටත් වැඩපිළිවෙලක්

ක්‍රිකට් ක්‍රීඩාව ජනතාව අතරට ගෙන යමින්, ගාල්ල දිස්ත්‍රික්කයේ ගම් මට්ටමින් දක්ෂතා දක්වන ක්‍රිකට් ක්‍රීඩකයින්ට ජාතික තලයේ අවස්ථාව විවෘත කරදීම අරමුණු කරගනිමින් පැවැත්වෙන Galle Cricket Carnival හි අවසන් මහා තරගාවලිය අද උදෑසන බද්දේගම කුම්මේ ක්‍රීඩාංගනයේදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සහ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරියගේ ප්‍රධානත්වයෙ …read more

Source:: Neth News