‘හැරී කුමරුට කෙදිනකවත් ආරක්ෂාවක් දෙන්නේ නෑ’

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මෙන් නොව තමා අභාවප්‍රාප්ත වූ දෙවැනි එළිසබෙත් රැජිනට ද්‍රෝහි වූ හැරී කුමරුට කෙදිනකවත් ආරක්ෂාව ලබා නොදෙන බව ඩේලි එක්ස්ප්‍රස් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. …read more

Source:: Lankadeepa