මීගමුව ලෙල්ලමේ ගැටලුව, සෙල්ලමක් නොවන ලකුණු

මීගමුව ධීවර වෙළෙඳ මධයස්ථානය හෙ‍වත් මීගමුව ලෙල්ලමේ පරිපාලනය සහ කළමනාකරණය කරගෙන ගිය ධීවරයන්ට එරෙහිව මීගමුව – පිටිපන ප්‍රදේශයේ මීසම් 04ක පූජකවරු සහ දේවස්ථානයේ දායකයන් පිරිසක් අද (25) උදෑෂන විරෝධතාවක නිරත වූහ. මෙම විරෝධය පවත්වන ලද්දේ මීගමුව ශුද්ධ වූ කානික්කා දේවමාතාවන්ගේ දේවස්ථානය ඉදිරිපිට දී ය. ලෙල්ලමේ පරිපාලනය සහ කළමනාකරණය පිටිපන එක්සත් ධීවර සමිතියෙන් ඉවත්කර භාරකරුවකු වෙත පත්කරන ලෙස මීගමුව…

Source

…read more

Source:: Rata