ගුවන් සේවක වර්ජනය නිසා ගුවන් ගමන් වාර 04ක් ප්‍රමාද වෙයි – වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව නවතී

කටුනායක ගුවන් තොටුපළ සේවකයන් අද අලුයම 04යි 30ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය කීපයකට පසුව අත්හිටුවා තිබෙනවා.

ඒ, ගුවන් තොටුපළ බලධාරීන් සමග සාකච්ඡාවක් ලබා දීමට එකඟවීමෙන් අනතුරුවයි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ගුවන් ගමන් 04ක් ප්‍රමාද වී තිබෙන අතර එහිදී කටුනායක ගුවන් තොටුපොළෙන් අද උදෑසන ඉන්දියාවේ චෙන්නායි, හයිද්‍රාබාද්, බංග්ලාදේශයේ ඩකා සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා ප …read more

Source:: Neth News