ශ්‍රී ලංකාව විදේශ බලවතුන්ගේ යටත්විජිතයක් වෙලා

ශ්‍රී ලංකාව සහ මෙරට වරායන් ඇතුළු මහජන දේපල ලෝක බලවතුන් සහ එම රටවල්වල සමාගම් ඔවුන්ගේ යටත් විජිතයක් ලෙස සළකන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (25) පැවසීය. …read more

Source:: Lankadeepa