සජිත් තම දියණිය ගැන ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කියයි

තමන් කුඩා දියණියකගේ පියකු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (25) ප්‍රථම වරට ප්‍රසිද්ධ රැස්වීමක දී හෙළිදරව් කළේය. සමගි ජන බලවේගයේ දේශපාලන රැස්වීමක් අමතමින් කළ කතාවක් අතරතුර ඔහු මේ බව කියද්දී රැස්ව සිටි පිරිස අත්පොළසන් දුන්හ. ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් කිසිවෙකු කතා නොකරන කාන්තා සෞඛ්‍ය ගැන කතා කළ බවයි. ඒ නිසා තමන්ට පෑඩ් මෑන් යැයි නමක් දැමූ බවත් ඔහු සිහිපත් කළේය. “අපේ රටට තමයි මේව…

Source

…read more

Source:: Rata