කොලොන්නාවේ මහල් නිවසකින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් සහ පස්දෙනෙකු STF අත්අඩංගුවට

කොලොන්නාව සංහිද සෙවණ මහල් නිවාස සංකීර්ණයේ සිදුකරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 12යි මිලි ග්‍රෑම් 230ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සමග පුද්ගලයන් පස් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මේ අතර තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කරන ලද මිනිස් සිරුරට අහිතකර නීති …read more

Source:: Neth News