රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්ට යන්න කීවේ කවුදැයි පරීක්ෂණ

මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයින් දින 14ක් ඇතුළත රටින් පිට විය යුතු බවට කිසිදු නිල නිවේදනයක් කර නොමැති බව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් අනුමැතියකින් තොර ව එවැනි දැනුම්දීමක් කරන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්න යැයි ද නියෝග කර තිබේ. රුසියානු සහ යුක්‍රේන සංචාරකයන් සඳහා මීට පෙර ලබා දී ඇති වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර…

Source

…read more

Source:: Rata