ස්පාඤ්ඤයේ මහල් නිවාස දෙකක ඇති වූ ගින්නකින් 4ක් මරුට, 14ක් අතුරුදන්
ස්පාඤ්ඤයේ මහල් නිවාස දෙකක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ස්පාඤ්ඤයේ වැලනිසියා නගරයේ පිහිටි මහල් නිවාස දෙකේ ඇතිවූ එම ගින්නෙන් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු පමණ අතුරුදන්වී ඇති බවයි සහන සේවකයින් පැවසුවේ. මහල් 14 කින් සමන්විත එක් මහල් නිවාසයක… Read More

