සංචාරකයන්ගෙන් මුදල් ගසා කන හැටි  (VIDEO)

සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන එක්තරා වීඩියෝවක් සම්බන්දයෙන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

එම වීඩියෝවවෙන් දැක්වෙන්නේ හෝටලයකින් විදේශිකයින්ගේ මුදල් ගසා කෑමක් සම්බන්ධයෙන්

එම අදාල හෝටලය විසින් විදේශිකයින් විසින් ලබා ගත් රුපියල් 5000 ක කෑම බිලක් සඳහා රුපියල් 25,000ක පමණ බිලක් ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ

එම අදාල වීඩියෝව පහතින් .

…read more

Source:: Neth News