මාලිමාවේ කැබිනට් මණ්ඩලය හෙළි වෙයි!

මේ වන විට රටේ පිරිසක් තමන්ගේ ආණ්ඩුවේ කැබිනට් තනතුරු පිළිබඳව විමසීම් කරන අබව ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසනවා. ඔහු කියන්නේ මීළඟට මේ රටේ පත්වෙන කැබිනට් මණ්ඩලය යනු වෙනස් අත්දැකීමක් මෙරට දේශපාලනයට ගෙනෙන, සාමූහික වගකීම දරන කැබිනට් මණ්ඩලයක් වනු ඇති බවයි. “දැන් හැමෝම ඇමති… Read More

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම ලබා දීමට එරෙහිව නීතිමය පියවර

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කරගනිමින් විධිමත්… Read More

ශ්‍රී ලංකාව ගැබ්ගෙල පිළිකා තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයට මුල පුරයි.

ගැබ්ගෙල පිළිකාව මෙරට සීඝ්‍රයෙන් ව්‍යාප්තවන දෙවන සුලභ පිළිකාව බවට සමීක්ෂණයකින් හෙලිවී තිබෙනවා ඒ අනුව වසරකට වාර්තාවන රෝගීන් ගනණ 1407 ක් පමණ වන බව ගනණය කර ඇති අතර ගැබ්ගෙල පිළිකාව නිසා වසරකට දිවි අහිමිවන පිරිස 780 ක් පමන වන බවයි හෙලිවී තිබෙන්නේ. මෙහි ඇති භයානක තත්ත්වය… Read More

ගිහිල්ලාම බලන්න – ‘ CHAI KARAK ‘

සාම්ප්‍රදායිකත්වයෙන් ඔබ්බට ගොස් වෙනස්ම වෙනස් විදිහකට වෙනස් දෙයක් කරමින් තමන් වෙත පැමි⁣ණෙන පාරිභෝගිකයින්ට යහපත් සෞඛ්‍ය සම්පන්න දෙයක් සෞඛ්‍ය ආරක්ෂිතව ලබා දිමේ අරමු⁣ණෙන් යුතුව මෑතකදී මීගමුව නගරයේ ආරම්භ කළ ” චායි කරක් ” නම් නව ආපනශාලාව පිළිබඳව තැබෙන සටහනකි. මීගමුව නගරයේ සතොස ගොඩනැගිල්ල අසල මීට සය… Read More

‘ජන රැලි හදන සංධානය අපිම තමයි’

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් සන්ධාන රැල්ලක් කරලියට එමින් තිබේ. මෙහි පෙරමුන ගනිමින් නිමල් ලාන්සා  සහ අනුර යාපා මූලිකත්වය ගෙන ජනවාරි  27 වනදා ‘නව සන්ධානය’ නමින්  නව දේශපාලන සන්ධානයක් ආරම්භ කරන ලදී.  මෙම සන්ධාන නිර්මාණය වීමේ පදනම  ජනතාවගෙන් එල්ලවී ඇති අප්‍රසාදයෙන් මිදී , බාධක මගහැර නව ප්‍රෙවේශයකින්… Read More

ජනපතිගේ උත්සාහයට වෙට්ටු දාන පිරිසක් ගැන මනුෂ කියයි

ජාත්‍යන්තර බලවේගවලට හසු වී රටේ ඉදිරි වැඩපිළිවෙළට බාධා සිදු කරන කණ්ඩායමක් රට තුළ සිටින බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. බාධා කොතරම් පැමිණියද රටේ ඉදිරි වැඩපිළිවෙළ ආපස්සට නොගන්නා බවයි කෑගල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ. new2023 voice · MANUSHA 01… Read More

නවම් පෙරහර මංල්�ය අභිම�නවත්ව ඇර�ඹේ

කොළඹ හුණුපිටිය ගංගà·�à¶»à·�ම විහà·�රස්ථà·�නයේ 45 à·€à·�නි නවම් මහà·� පෙරහà·�රේ අවසන් පෙරහර වීථි සංචà·�රය කිරීම සඳහà·� සධà·�තුක කරඬුව මංගල හස්ති à¶»à·�ජයà·� මත ජනà·�à¶°à·’à¶´à¶­à·’ රනිල් වික්â€�රමසිංහ මහතà·� සහ à·„à·’à¶§à¶´à·” ජනà·�à¶°à·’à¶´à¶­à·’ à¶œà·�ඨà·�භය à¶»à·�ජපක්ෂ මහතà·� මීට සුළු මොහොතකට පෙර à¶­à·�න්පත් à¶šà·…à·„. …read more Source:: Lankadeepa

ඉබ්බන්කටුව ව�වේ ගිලී සිසුවෙක් මරුට

දඹුල්ල ඉබ්බන්කටුව ජලà·�à·�යේ විදුලි à¶¶à¶½à·�à¶œà·�රය ආසන්නයේ දිය නෑමට ගිය à¶´à·�සල් සිසුවෙක් 23 දින පස්වරුවේ දියේ ගිලි මියගොස් ඇතà·�යි දඹුල්ල පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය කියයි. …read more Source:: Lankadeepa

’’සනත්ගේ මරණයට හේතූව ද�න්ම කියන්න බෑ’’

ජල සම්පà·�දන à¶»à·�ජ්â€�ය අමà·�à¶­à·Šâ€�ය සනත් නිà·�à·�න්ත මහතà·�ගේ මරණයට à·„à·šà¶­à·–à·€ මේ අවස්ථà·�වේදී à¶´à·Šâ€�රකà·�à·�යට à¶´à¶­à·Š කිරීමට à·„à·�කියà·�වක් à¶±à·�à¶­à·�යි à·€à·�ලිසර මහේස්ත්â€�à¶»à·�à¶­à·Š තුසිත ධම්මික උඩුවවිදà·�à¶± මහතà·� සඳහන් කළේය. …read more Source:: Lankadeepa