හොරටයි, සල්ලිවලටයි; ගරු නාම ගන්නයි, දෙන්නයි දෙකම බැරිවෙයි!

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කරගනිමින්… Read More

නිශාන්ත පන්නයේ අනතුරක්: ඉන්දියාවේ මන්ත්‍රීවරිය මියයයි!

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්ත ආණ්ඩු මන්ත්‍රීවරියක් වන 37හැවිරිදි ලාස්‍යා නන්දිතා හයිද්‍රාබාද් හිදී සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇත. ඇය භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයේ “Bharat Rashtra Samithi” කැපීපෙනෙන චරිතයක් ලෙස සැලකේ. ඇය ගමන් ගත් මෝටර් රථයේ වේගය රියදුරුට පාලනය කරගත නොහැකිව, මාර්ගයේ සවිකර තිබූ ආරක්ෂිත යකඩ වැටේ… Read More

පෞද්ගලික සමාගමක් සඳ අල්ලයි

ඇමරිකාවේ ටෙක්සාස් හි පිහිටි Intuitive Machines සමාගමට අයත් අභ්‍යවකාශ යානයක් බ්‍රහස්පතින්දා සඳෙහි දක්ෂිණ ධ්‍රැවය අසලට ගොඩ බැස්සේය. වසර 50කට පසු ඇමරිකා එක්සත් ජනපද යානයක් සඳ වෙත යැවුණු අතර පෞද්ගලික යානයක් සඳට යැවූ ප්‍රථම අවස්ථාව මෙය වේ. මිනිසුන් රහිත යානයක් වන මෙහි නාසා ආයතනයේ පර්යේෂණ උපකරණ… Read More

වනිඳුට තරග දෙකක තහනමක්: සියයට 50 ක දඩයක්

ඇෆ්ගනිස්තà·�නයට එරෙහිව රංගිරි දඹුල්ල à¶¢à·�à¶­à·Šâ€�යන්තර à¶šà·Šâ€�රිකට් à¶šà·Šâ€�රීඩà·�ංගණයේදී පෙරේදà·� (21 à·€à·�නිදà·�) à¶´à·�à·€à·�à¶­à·’ විස්සයි20 තරගයෙන් පසුව විනය විරà·�à¶°à·“à·€ à·„à·�සුරුණේ යà·�යි à·�à·Šâ€�රී ලංකà·� විස්සයි20 පිලේ à¶±à·�යක වනිඳු හසරංගට තරග දෙකක තහනම් සහ තරග මුදලින් සියයට 50 à¶š දඩයක් පනවà·� ඇතà·�යි à·�à·Šâ€�රී ලංකà·� à¶šà·Šâ€�රිකට් ආයතනයේ උසස් නිලධà·�රියෙක් à¶´à·�වසීය. …read… Read More

කාන්තාවන් රවට්ටන්න බැහැ; සෙල්ෆි වීරයන්ට මනුෂ කියයි!

කාන්තාවන් සමීපයේ සිට ඡායාරූප ගැනීමෙන් හා ඔවුන් සමඟ සිනා සී කතාබහ කිරීම මගින් මෙරට කාන්තාවන් පහසුවෙන්ම රැවටීමට හැකි බවත් එමගින් රටේ පවතින ප්‍රශ්න විසදීමට හැකියාව පවතින බවටත් ඇතැමුන් විශ්වාස කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවා. මෙරට කාන්තාවන් ඉතා බුද්ධිමත් පිරිසක්… Read More

IIHS හා Coventry University එක් වී ද. ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සේවා ශාස්ත්‍රපති උපාධි හඳුන්වා දෙයි!

මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය සමඟ එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට MSc Nursing, MSc Digital Health සහ MBA in Healthcare Administration යන උපාධි පාඨමාලා හඳුන්වා දෙයි. විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු IIHS… Read More

ASPIRE සමඟ අත්වැල් බැඳගනිමින් තම දියණියගේ ජීවක සිහිනයට පණ දෙන දිරිය මව!

එදානෙදා අපි මුහුණදෙන අභියෝග අපගේ සිහින යටපත් කරන මුත් අභියෝගයන්ට අභියෝගයක් වෙමින් මංජුලා රාමලිංගම්ගේ මහත්මිය සිය ජීවන රඟමඩල තුළ සාර්ථක මවකගේ සහ ආදර්ශමත් පුරවැසියෙකුගේ භූමිකාවන් නිරූපණය කරයි. අවුරුදු 17 දී විවාහ වී, 18 දී මවක් වූ ඇය සිය ජීවිතය තුළ මහමෙරක් තරම් දුක් කම්කටොලූ වලට… Read More

‘ලක් අම්මට අමාරුයි’ දමිතා සජිත් එක්ක ගම්පහට!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමේ සූදානමක් පවතින බවට වාර්තා වෙයි. ඒ සදහා මේ වන විටත් සමගි ජන බලවේගයේ නායකත්වය ඇතුළු ගම්පහ දිස්ත්‍රියක්යේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එයට කැමැත්ත පළකර ඇතැයිද සදහන්ය. ඒ අනුව ඉදිරියේදී ඇය ගම්පහ… Read More

සමනල වැව පුරවන්නට අයෙත් බෙලිහුල් ඔයට බැරිවෙයි!

සමනල වැව ජලාශයේ ජලකාන්දුව පිළිසකර කිරීමෙන් නැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීන් බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම්දී තිබෙනවා. එහි කාන්දුව වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග ගනු ලැබුවත් ඉන් කිසිදු හෝ ප්‍රතිඵලයක් ලබාගත නොහැකිවී ඇති බව පැවසූ එම නිලධාරින් ජල කාන්දුව… Read More

පොලිසියට පාට් දැමූ හරීන්ගේ ලේකම් රිමාන්ඩ්

බීමත්ව රිය පැදවූ පුද්ගලයෙකුව පොලිස් අත්අඩංගුවේ සිටියදී බලහත්කාරයෙන් රැගෙන ගිය බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත… The post පොලිසියට පාට් දැමූ හරීන්ගේ ලේකම් රිමාන්ඩ් first appeared on Kubiyo News. …read more Source:: Kubiyo News

අවුරුදු සමරන්න, අරක්කු මිල බස්සන යෝජනාව සෞඛයට හිතකර බවට ප්‍රකාශයක්!

එළඹෙන අලුත් අවුරුද්දට සාමාන්‍ය ජනතාවට මත්පැන් පොදක් ලබා ගැනීමට ගල් අරක්කු මිල අඩු කළ යුතු බව රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක පවසනවා. ගල් අරක්කු මිල අධික ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව කසිප්පු පානය කිරීමට පෙළඹී ඇති බවත් අද වන විට මත්පැන්හල් පාළුවට ගොස් ඇති බවත්… Read More