ශ්‍රී ලංකාව ගැබ්ගෙල පිළිකා තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයට මුල පුරයි.

ගැබ්ගෙල පිළිකාව මෙරට සීඝ්‍රයෙන් ව්‍යාප්තවන දෙවන සුලභ පිළිකාව බවට සමීක්ෂණයකින් හෙලිවී තිබෙනවා

ඒ අනුව වසරකට වාර්තාවන රෝගීන් ගනණ 1407 ක් පමණ වන බව ගනණය කර ඇති අතර ගැබ්ගෙල පිළිකාව නිසා වසරකට දිවි අහිමිවන පිරිස 780 ක් පමන වන බවයි හෙලිවී තිබෙන්නේ.

මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ මෙම රෝග ව්‍යාප්තිය නොසලකා සිටියහොත් මෙරට තුළ 2070 වන විට මරණ 58,754 ක් හා 2120 වනව්ට මරණ 115,137 වන …read more

Source:: Neth News