Patali meets President and UNP leaders

The United Republic Front, led by Member of Parliament Patali Champika Ranawaka, presented President Ranil Wickramasinghe with the ‘One Step for the Country’ common minimum program. During the meeting, discussions were held between President Ranil Wickramasinghe-led United National Party leaders and United Republican Front leaders.… Read More

ගැබ්ගෙල පිළිකා නිසා අහිමි වන ජිවිත ගැන පුරෝකතනයක්

ගැබ්ගෙල පිළිකාව මෙරට සීග්‍රයෙන් ව්‍යාප්තවන දෙවන සුලබ පිළිකාව බවට සමීක්‍ෂණයකින් හෙළිවි තිබෙනවා. වසරකට වාර්තාවන ගැබ්ගෙල පිළිකා රෝගින් ගණන 1,407 ක් පමණ බවට ගණනය කර ඇති බවත් එම පිළිකාව නිසා වසරකට දිවි අහිමිවන පිරිස 780 ක් පමණ වන බවත් අනාවරණ වී ඇති බවයි පැවසෙන්නේ. මෙම රෝග… Read More

එංගලන්ත ඉන්දීය 4 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන 4 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. පළමු ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවි ලකුණු 34 ක් රැස් කර ගෙන සිටියා. නායක රෝහිත් ෂර්මා ලකුණු දෙකක් රැස් කර සිටියදි දැවී… Read More

පැරණි ගී ඇතුළත් ඒක පුද්ගල ප්‍රසංගයක් අද බොරලැස්ගමුවේදී

පැරණි ගීත එකතුවක් ඇතුළත් විශාරද ඉරංගා ප්‍රේමතිලකගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් අද බොරලැස්ගමුවේදී පැවැත්වෙනවා. එහිදි ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොලට උපහාර දැක්වීමක්ද සිදුකරන බවයි විශාරද ඉරංගා ප්‍රේමතිලක පැවසුවේ. new2023 voice · IRANGA 01 …read more Source:: Neth News

ඉස්මතු වන දේශපාලන පක්ෂ වලින් ආර්ථිකයට වන බලපෑම ඇමති මනුෂ පහදයි 

වරින්වර ඉස්මතුවන විවිධ දේශපාලන පක්‍ෂ මෙරට ආර්ථිකට සුබදායි නොවන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. ඒ අනුව මෙවර එවැනි රැළිවලට හසු නොවන ලෙසත් එම රැළි තාවකාලික බවත් කෑගල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ. new2023 voice · MANUSHA 02 රට ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන… Read More

மனம் கவர்ந்த நடிகை யார்?

கடந்த ஆண்டு வெளியீடு கண்ட தமிழ் திரைப்படங்களில் எடிசன் திரை விருது தேர்வுப் பட்டியலில் முன்னணி திரை நட்சத்திர நடிகைகளின் சிறந்த நடிகைக்கான வரிசையில் ஐஸ்வர்யா ராய், த்ரிஷா, சமந்தா, நயன்தாரா, கங்கனா ரனோட், ஐஸ்வர்யா ராஜேஷ், வரலட்சுமி சரத்குமார், கீர்த்தி சுரேஷ், மனம் கவர்ந்த நடிகை வரிசையில் தமன்னா நயன்தாரா திரிஷா ப்ரியா பவானி சங்கர் சமந்தா, ராஷ்மிகா மண்டனா, மடோனா… Read More

සිවිල් සංවිධානයකින් අල්ලස් කොමිසමට ඉල්ලීමක්

විවිධ පාර්ශවවලින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත සිදුකරන පැමිණිලිවලට අදාළව එම කොමිසම හරහාම විමර්ශන සිදුකරන්නැයි ඉල්ලීමක් කරනවා. එලෙස සිදු නොකළහොත් අදාළ පැමිණිලිවලට නිසි විසදුම් නොලැබෙන බවයි අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර පැවසුවේ. new2023 voice · JAMUNI… Read More

රියදුරු බලපත්‍රයට වඩා බර කඳුළු කතාව !

2021 වසරේ බ්‍රිතාන්‍යයේ පුද්ගයෙක් තමන්ගේ රියදුරු විභාගය (Theory Test) සමත් වී තිබුණේ 157 වැනි වතාවේදියි. ඒ සඳහා ඔහු වැය කර තිබූ මුදල £3200 ක්. (පවුමක් රුපියල් 400 ක් ලෙස සැලකුවහොත් රුපියල් 1,280,000) ඒවගේම 117 වන වතාවටත් විභාගයට මුහුණ දුන් කාන්තාවක්ද එවක සිටියා. පසුගිය දෙසැම්බර් මාසයේ… Read More

මතට ඇබ්බැහි වූ පුත්තලම පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුත්තලම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ, පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්. ඒත්තාලේ – ආංකුඩාව ප්‍රදේශයේ රහසිගත ස්ථානයක කිසියම් පිරිසක් ගංජා පානය කරමින් සිටින බවට නොරචෝලේ පොලීසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව ක්‍රියාත්මක වූ… Read More

මහබාගේ වෙඩි තැබීමට සම්බන්ධ යුද හමුදා කෝප්‍රල්වරයෙකු STF අත්අඩංගුවට

මහබාගේ ප්‍රදේශයේදී පසුගිය 21 වනදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, යුද හමුදා බුද්ධි අංශය විසින්. යුධ හමුදා චෙංකලඩි කදවුරේ හතර වන ගැමුණු හේවා බල ඇණියේ කෝප්‍රල්වරයෙකු ලෙස සක්‍රීය සේවයේ නිරත සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක්… Read More

මකරකු වැනි සතකුගේ පොසිලයක්

වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි. …read more Source:: Lankadeepa

විදුලි ගාස්තු සියයට 20කින් අඩුකළ හැකි බවට  පාඨලීගෙන් ප්‍රකාශයක්

විදුලි ගාස්තුව සියයට 20කින් අඩු කිරීමට විදුලිබල මණ්ඩලයට හැකියාව පවතින බව හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. මන්ත්‍රීවරයා පැවසුවේ සාමාන්‍ය විදුලිබිල සියයට 300 කින් ඉහළ යාම හේතුවෙන් ගිය වසරේ විදුලි පාරිභෝගිකයින් දස ලක්‍ෂ 60,000 ක විදුලි සැපයුම විසන්ධි කර ඇති බවයි.… Read More