මතට ඇබ්බැහි වූ පුත්තලම පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුත්තලම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

ඒ, පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින්. ඒත්තාලේ – ආංකුඩාව ප්‍රදේශයේ රහසිගත ස්ථානයක කිසියම් පිරිසක් ගංජා පානය කරමින් සිටින බවට නොරචෝලේ පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් කණ්ඩායමක් අදාළ ස්ථානයේ සිදුකළ හදිසි වැටලීමකදී සැ …read more

Source:: Neth News