ඉස්මතු වන දේශපාලන පක්ෂ වලින් ආර්ථිකයට වන බලපෑම ඇමති මනුෂ පහදයි 

වරින්වර ඉස්මතුවන විවිධ දේශපාලන පක්‍ෂ මෙරට ආර්ථිකට සුබදායි නොවන බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව මෙවර එවැනි රැළිවලට හසු නොවන ලෙසත් එම රැළි තාවකාලික බවත් කෑගල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ.

new2023 voice · MANUSHA 02

රට ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට බාධා කරන පිරිස සම්බන්ධයෙන්ද අමාත් …read more

Source:: Neth News