රෝගීන් මියයාම සහ සංකූලතා නිසා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය වසා දැමේ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ ඇතැම් රෝගීන්ගේ යම්කිසි සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තාවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් තිබෙනවා. ඒ, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින්. අට දෙනෙකුගෙන් යුතු එම කමිටුවේ සභාපතිත්වයට පත්… Read More

ලාන්සාගේ සන්ධානයට දේශපාලනඥයින් රැසක් එක් වෙයි

”ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද පස්වරුවේ පැවැත්වුණා. නව සන්ධාන කොළඹ දිස්ත්‍රික් නායක අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, නව සන්ධාන මෙහෙයුම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා, නව සන්ධාන නිර්මාතෘ නිමල් ලාන්සා, නව සන්ධාන ගම්පහ… Read More

පාඨලී සිරිකොතට

“දේශය වෙනුවෙන් එක් වන පියවරක්” මැයෙන් එක්සත් ජනරජ පෙරමුණ විසින් රටට ඉදිරිපත් කළ යෝජනාවලිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම කොළඹ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී අද පෙරවරුවේ සිදු වුණා. එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ඇතුළු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවී… Read More

බන්ධනාගාර තදබදයට අධිකරණ ඇමතිගෙන් විසඳුමක්

මේ වන විට බන්ධනාගාර දෙපාර්තමේත්ව මුහුණපා ඇති ප්‍රධාන ගැටලුවක් වන බන්ධනාගාර රැඳවියන් රඳවා තබගැනීමට ඇති ධාරිතාවය අවම වීම හේතුවෙන් නැගෙනහිර පළාතේ පිහිටා ඇති මාන්තිව් දූපත අක්කර සියයක පමණ වපසරියකින් යුක්ත භූමියෙහි නව බන්ධනාගාරයක් හෝ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා… Read More

බලවත් රටවල හමුදා ප්‍රධානීන් අතර හමුවක්

ලොව බලවත්ම රටවල හමුදාපතිවරුන් පිරිසකගේ හමුවක් ඉන්දියාවේදී පැවැත්වෙනවා. ඒ නවදිල්ලියේදී මේ දිනවල පැවැත්වෙන රයිසිනා සමුළුවට සමගාමිවයි. ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන්ගේ ප්‍රධානත්වයෙන් එම හමුව සිදුවන බව ද වාර්තා වුණා. ඒ සඳහා අමෙරිකාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු ඉන්දියාවට උපායමාර්ගික වැදගත්කමක් ඇති රටවල ඉහළම… Read More

තායිවාන යාත්‍රාවකට පිරිසක් කඩා වදී

තායිවාන යාත්‍රාවකට චීන වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ තායිවානයට අයත් කින්මෙන් දූපතට ආසන්න මුහුදු සීමාවේදී මෙම සිදුවීම වාර්තා වන බවයි. එම අවස්ථාවේදී අදාල තායිවාන යාත්‍රාවේ සංචාරකයන් පිරිසක් සිට ඇති බවයි වාර්තා වන්නේ. ඊට ඇතුළු වූ චීන වෙරළාරක්ෂක භට පිරිස… Read More

විදේශ රටවල් සමග එකතුවෙලා ජනතාවට තවත් රැකියා අවස්ථා නිර්මාණය කරන්න පුලුවන් – මනුෂ කියයි

පාඩු ලබන ආයතන ඉන්දියාවට ලබාදීමට විරෝධය දැක්වූ පුද්ගලයින්ගේ විරෝධතා අවසන්වීම නිසා ආර්ථික වර්ධනය වේගවත් කරගැනීමට හැකියාව ලැබී තිබෙන බවත්, මේ ආකාරයට අනෙක් රටවලටත් යවලා ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණා නම්, අනෙක් රටවල් සමගත් එක්ව පාඩුලබන ආයතන විධිමත් කර නව රැකියා අවස්ථා බිහි කිරීමට හැකියාව ලැබී ඇති… Read More

නායක හිමිවරුන් හිටපු ජනපති මහින්ද ව කොළඹ දී රහසේ හමුවෙයි

ප්‍රධාන පෙළේ නායක හිමිවරුන් පිරිසක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා. එහි දී, ජාතික සම්පත් විදේශිකයන්ට විකිණීම ඇතුළුව ආණ්ඩුව ගෙන… The post නායක හිමිවරුන් හිටපු ජනපති මහින්ද ව කොළඹ දී රහසේ හමුවෙයි first appeared on Kubiyo News. …read more Source:: Kubiyo… Read More

මකරකු වැනි සතකුගේ පොසිලයක්

වසර මිලියන 240ක් පමණ පැරණි සත්ත්වයකුගේ සම්පූර්ණ ෆොසිලයක් සොයාගෙන හමුවී ඇති බවත් පොසිලයේ පෙනුම අනුව එම සත්වයා මකරකු සිහි ගන්වන බවත් විදෙස් මාධ්‍ය පවසයි. … The post මකරකු වැනි සතකුගේ පොසිලයක් first appeared on Kubiyo News. …read more Source:: Kubiyo News

දේශබන්දුගේ ධූරය අවසන්. යළි සේවා දිගුවක් ?

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධූරයට පත්කරන ලද්දේ මාස තුනක කාලයක් සඳහා බැවින් ඔහුට තවත් සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි. දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ධූරයට පත්කර මාස 03ක කාලය පෙබරවාරි 29 වැනි දා අවසන් වීමට… Read More