බලවත් රටවල හමුදා ප්‍රධානීන් අතර හමුවක්

ලොව බලවත්ම රටවල හමුදාපතිවරුන් පිරිසකගේ හමුවක් ඉන්දියාවේදී පැවැත්වෙනවා.

ඒ නවදිල්ලියේදී මේ දිනවල පැවැත්වෙන රයිසිනා සමුළුවට සමගාමිවයි.

ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් අනිල් චෞහාන්ගේ ප්‍රධානත්වයෙන් එම හමුව සිදුවන බව ද වාර්තා වුණා.

ඒ සඳහා අමෙරිකාව, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු ඉන්දියාවට උපායමාර්ගික වැදගත්කමක් ඇති රටවල ඉහළම හමුදා නිලධාරීන් සහභාග …read more

Source:: Neth News