රෝගීන් මියයාම සහ සංකූලතා නිසා කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය වසා දැමේ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයට ඇතුළත් කළ ඇතැම් රෝගීන්ගේ යම්කිසි සංකූලතා කිහිපයක් සහ ජනවාරි මස සිට මේ දක්වා මරණ කිහිපයක් වාර්තාවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විද්වත් කමිටුවක් පත් තිබෙනවා.

ඒ, සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල විසින්.

අට දෙනෙකුගෙන් යුතු එම කමිටුවේ සභාපතිත්වයට පත් කර ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සමිත ගිණිගේ පත් කර ඇති අතර සෙසු සාමාජික …read more

Source:: Neth News