මහබාගේ වෙඩි තැබීමට සම්බන්ධ යුද හමුදා කෝප්‍රල්වරයෙකු STF අත්අඩංගුවට

මහබාගේ ප්‍රදේශයේදී පසුගිය 21 වනදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ වෙඩික්කරු අම්පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, යුද හමුදා බුද්ධි අංශය විසින්.

යුධ හමුදා චෙංකලඩි කදවුරේ හතර වන ගැමුණු හේවා බල ඇණියේ කෝප්‍රල්වරයෙකු ලෙස සක්‍රීය සේවයේ නිරත සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් එම යුද හමුදා කදවුරට ගොස් තිබුණා.

එම අවස්ථාවේ සැකකාර කෝප්‍රල්වර …read more

Source:: Neth News