සිවිල් සංවිධානයකින් අල්ලස් කොමිසමට ඉල්ලීමක්

විවිධ පාර්ශවවලින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත සිදුකරන පැමිණිලිවලට අදාළව එම කොමිසම හරහාම විමර්ශන සිදුකරන්නැයි ඉල්ලීමක් කරනවා.

එලෙස සිදු නොකළහොත් අදාළ පැමිණිලිවලට නිසි විසදුම් නොලැබෙන බවයි අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර පැවසුවේ.

new2023 voice · JAMUNI 02

තමන් විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළ විමර්ශනද අල්ලස් හෝ දූෂණ …read more

Source:: Neth News