දමිතා සැමියා ගැන විමර්ශන
ප්‍රවීණ රංගනවේදිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොරියානු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (26) දැනුම් දුන්නේය. දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොරියානු රටට යවන… Read More

