හොරටයි, සල්ලිවලටයි; ගරු නාම ගන්නයි, දෙන්නයි දෙකම බැරිවෙයි!

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාළ විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. එක් එක් නිශ්චිත නිර්නායක පදනම් කරගනිමින්… Read More

සුභාෂ්කරන් යළි ටෙලිකොම් සටනට එන්න උත්සහයක: දේශපාලන පක්ෂයකුත් මිලට ගන්න ගිහින්!

ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා ලබන සතියේ යළි ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. සුභාෂ්කරන් ඉදිරිපත් කරන ලද එක්සත් රාජධානියේ ලයිකා සමූහයට අයත් පෙටිගෝ කොමර්සියො ඉන්ටර්නැෂනල් සමාගම (Pettigo Comercio International LDA c/o NDB Investment Bank Ltd) ටෙලිකොම් ආයතනයේ කොටස් මිලදී ගැනීම සඳහා කෙටි ලයිස්තුගත… Read More

ලූල්ක­ඳුර ලයින් කාම­ර­යක මාස පහ හමාරේ බිලිඳා දමා මවු­පි­යන් මාරු වෙලා

ගලහ ලූල්ක­ඳුර වත්තේ ලයින් කාම­ර­යක තාව­කා­ලි­කව පදිං­චි­යට පැමිණි තරුණ යුව­ළක් තමන්ගේ මාස පහ හමා­රක් වය­සැති දරුවා නිවෙසේ තනි කර දමා විදේ­ශ­ගත වූ බව කියන සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි. මඩ­ක­ල­පුව වාක­රය ප්‍රදේ­ශයේ පදිංචි බව කියන මේ යුවළ මීට සති දෙක­කට පමණ ඉහත වත්තේ ලයින් කාම­ර­යක… Read More

ප�ළු නිවසක අයිස් ග�සූ කොස්ත�පල් සහ 6ක් ම�ට්ටු

නොරà·�ච්චà·�ල ආලංකුඩà·�à·€ ප්â€�රදේà·�යෙ පà·�à·…à·” නිවසක පිරිසක් අයිස් මත්ද්â€�රව්â€�ය භà·�විතà·� කරමින් සිටින බවට ලà·�බුන තොරතුරක් මත අදà·�ල නිවස වටලà·� පරික්ෂà·� කිරීමේදි එහි රà·�දි සිටි තරුණ පොලිස් කොස්තà·�පල්වරයකු අද (23) අත්අඩංගුවට ගත් බව නොරà·�ච්චà·�ල පොලිසිය කියයි. …read more Source:: Lankadeepa

ක�ර් 100ක් එකිනෙක ග�ටී 9කට තුව�ල

චීනයේ සූචොව් නගරයේ මà·�ර්ගයක මà·�ටර් රථ 100 ක් එකිනෙක ගà·�ටීමෙන් විà·�à·�ල රිය අනතුරක් සිදුව ඇති බව චීන මà·�ධ්â€�ය à·€à·�ර්තà·� කළේය. …read more Source:: Lankadeepa

සංචාරකයන්ගෙන් මුදල් ගසා කන හැටි  (VIDEO)

සමාජ මාධ්‍යයේ හුවමාරු වෙන එක්තරා වීඩියෝවක් සම්බන්දයෙන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. එම වීඩියෝවවෙන් දැක්වෙන්නේ හෝටලයකින් විදේශිකයින්ගේ මුදල් ගසා කෑමක් සම්බන්ධයෙන් එම අදාල හෝටලය විසින් විදේශිකයින් විසින් ලබා ගත් රුපියල් 5000 ක කෑම බිලක් සඳහා රුපියල් 25,000ක පමණ බිලක් ලබා දී ඇති බවයි… Read More

கேகாலையில் வெளிநாட்டு வேலைவாய்ப்பு பணியக காரியாலயம்

கேகாலை மாவட்டத்துக்கு இதுவரை பாரிய குறைபாடாக இருந்த இலங்கை வெளிநாட்டு வேலைவாய்ப்பு பணியகத்தின் காரியாலயம் ஒன்றை பெற்றுத்தருமாறு முன்வைக்கப்பட்டிருந்த கோரிக்கைக்கு மதிப்பளித்து விரைவாக மாவட்ட காரியாலயம் ஒன்றை பெற்றுக்கொடுக்க நடவடிக்கை எடுப்பதாக தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சர் மனுஷ நாணயக்கார இன்று (23) உறுதியளித்தார். தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சினால் அமைச்சுடன் இணைந்த அனைத்து நிறுவனங்களின் சேவைகளையும் கிராமத்துக்கு எடுத்துச்செல்லும்… Read More

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන සමන්ත පට්ඨාන සර්ව රාත්‍රික දේශන මාලාව ඇරඹේ

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන සමන්ත පට්ඨාන සර්ව රාත්‍රි දේශන මාලාව අනුරාධපුර ජේතවනාරාම පුදබිමේදී මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙම සර්ව රාත්‍රි දේශන මාලාව හෙට උදෑසන දක්වා පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ. මේ, ඒ පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් විශේෂ වාර්තාකරු… Read More

බ�ංකුවට සින්නවූ සුපිරි ර�හල විකුණන්න අවසර

රුපියල් කà·�ටි 63කට ආසන්න බà·�ංකු ණය නොගෙවීම නිසà·� සින්න වු කොළඹ ප්â€�රධà·�න පෙළේ පෞද්ගලික රà·�හලක් විකිණීම වළකà·�ලමින් නිකුත් කර තිබු තහනම් නියà·�ගය කොළඹ à·€à·�නිජ මහà·�ධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතà·� ඉවත් කළේය. …read more Source:: Lankadeepa

රට තුළ ව්‍යාජ වෛද්‍යවරු 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනාවරණයක්.

රට තුළ ව්‍යාජ වෛද්‍යවරුන් 50,000ක් පමණ සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සෑම නගරයකම සහ ගම් ආශ්‍රිතව ආසන්න වශයෙන් වෛද්‍යවරුන් තුන් දෙනෙකු හෝ හතර දෙනෙකු සිටින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජික ප්‍රභාත් සුගතදාස පැවසුවේ. new2023 voice · GMOA PRABATH 01 ප්‍රමිතියකින් තොරව ඖෂධ… Read More

නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම ලබා දීමට එරෙහිව නීතිමය පියවර

මේ අතර නිසි අවසරයකින් තොරව ජාතික සම්මාන සහ ගෞරව නාම ලබාදීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරනු ලබන සම්මානවලට සමාන නාම යොදාගනිමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන මගින් වැරදි… Read More

එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජනපතිගේ වැඩපිළිවෙළ අගයයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන තීරණයන් මෙහිදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක්… Read More

ரூ. 1,700 அடிப்படைச் சம்பளம்: சம்பள நிர்ணய சபையில் கோரிக்கை முன்வைப்பு

பெருந்தோட்டத் தொழிலாளர்களுக்கு 1700 ரூபா அடிப்படை சம்பளம் வழங்கப்பட வேண்டுமென்ற கோரிக்கை இலங்கைத் தொழிலாளர் காங்கிரஸால் சம்பள நிர்ணய சபைக்கு முன்மொழியப்பட்டுள்ளதாக இ.தொ.காவின் தலைவரும் கிழக்கு மாகாண ஆளுநருமான செந்தில் தொண்டமான் தெரிவித்தார். கொழும்பில் உள்ள இ.தொ.காவின் தலைமையகமான சௌமிய பவனில் இன்று வெள்ளிக்கிழமை இடம்பெற்ற ஊடகச்சந்திப்பிலேயே ஆளுநர் செந்தில் தொண்டமான் இவ்வாறு கூறினார். அவர் மேலும் தெரிவித்தாவது, தற்போதைய வாழ்வாதாரச் செலவுகளை… Read More