ஈழத்து சிறுவர் இலக்கியத்தில் அழியாத்தடம் பதித்த கவிஞர் அம்பியின் குழந்தை பாடல்கள்

ஈழத்து சிறுவர் இலக்கிய வளர்ச்சியில் கவிஞர் அம்பியின் காத்திரமான படைப்புகள் வரலாற்றில் நிலைத்திருக்கும். கவிஞர் அம்பியின் 95 ஆவது பிறந்த நாள் பெப்ரவரி 17 இல் கொண்டாடப்பட்டது. சிறுவர் இலக்கியப் படைப்புகளை தாயகத்தில் மாத்திரமின்றி புலம்பெயர் மண்ணிலும் படைத்த இலங்கையைச் சேர்ந்த ‘அம்பி’ என அழைக்கப்படும் இராமலிங்கம் அம்பிகைபாகர் அவர்கள் சிறுவர் இலக்கிய வரலாற்றில் காத்திரமான பங்களிப்பினை ஆற்றியுள்ளார். ‘குழந்தைக் கவிஞன்’ என்றும்… Read More

ජාතික ආරක්ෂාවට තර්ජනයක්: NGO 38,000කින් ලියාපදිංචිය 1,783ක් පමණයි!

මේ වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන තිස්අට දහසක් (38,000) ක්‍රියාත්මක වන නමුත් එයින් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇත්තේ සංවිධාන 1783ක් බව එම කාර්යාලය සඳහන් කරයි. මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ. මෙම ආයතන පාලනය කිරීමට 1980… Read More

රූපවාහිනී සභාපති අස්වී රටිනුත් යයි: හිස් පුටුව හිටපු DG අසංගට!

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු සිය ඉල්ලා අස්වීම ජනමාධ්‍ය අමාත්‍යංශයට භාර දී විදේශගත වී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි. ඔහු පෞද්ගලික හේතු මත ඉල්ලා අස්වූ බව සඳහන් කර ඇති බවද දැනගන්නට ඇත. කෙසේ හෝ ශ්‍රී ලංකා… Read More

හයිඩ් පාර්ක් පිටියේ ලංසලා හයිය පෙන්නයි !

”ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු ඇරඹි අතර ඊට අතිවිශාල ජනසහභාගීත්වයක් දකින්නට ලැබිණ . නව සන්ධානයේ මහජන රැළි මාලාවේ දෙවන රැළිය අරඹමින් පැවති මෙම කොළඹ හයිඩ් පාර්ක් රැළියට රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන්,… Read More

චම්පික සිරිකොතට යයි. දේශපාලන පෙරැළියක පෙරනිමිති ?

ජනාධිපතිවරණයට සියලු දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටිය දී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළ නියෝජිතයන් පිරිසක් අද (24) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූහ. එම හමුවේ දී ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර… Read More

இன்றைய தினகரன் வாரமஞ்சரி பத்திரிகை e-Paper: பெப்ரவரி 25, 2024

>>> பார்வையிட க்ளிக் செய்க >>> இன்றைய தினகரன் பத்திரிகை e-Paper: பெப்ரவரி 24, 2024 The post இன்றைய தினகரன் வாரமஞ்சரி பத்திரிகை e-Paper: பெப்ரவரி 25, 2024 appeared first on Thinakaran. …read more Source:: Thinakaran தினகரன்

නව සන්ධානයේ හයිඩ් පාර්ක් රැළියට ජන ගඟක්: මන්ත‍්‍රීන් 58ක් වේදිකාවට ගොඩ වෙයි!

“ශක්තිමත් ආර්ථිකයක් – ජයග්‍රාහී ගමනක්” තේමාව කරගනිමින් නව සන්ධානයේ දෙවන ජන රැළිය කොළඹ හයිඩ් පාර්ක් පිටියේදී අද (24) පස්වරු 2.30 ට ඇරඹිනි. නව සන්ධාන ජන රැළියට මේ වන විට විශාල ජනකායක් සහභාගී වී සිටින අතර හයිඩ් පාර්ක් පිටිය අතුරු සිදුරු නැතිව ජනතාවගෙන් පිරී ගොස් තිබෙනවා.… Read More

ජනාධිපතිවරයා උරුමය හැරයෑමේ අභියෝගය භාරගැනීමට අවශ්‍ය වේ

ජෙහාන් පෙරේරා ජනාධිපතිවරණයට දින ළංවෙමින් පවතිද්දී, එම මැතිවරණ කවුරුන් ජයග්‍රහණය කළ හැකි ද යන්න පිළිබඳව පමණක් නොව, මැතිවරණ පවත්වන්නේද යන්න පිළිබඳව ද මතභේද වැඩිවෙමින් පවතී. ජනාධිපතිවරණය පැවැත්විය යුතුද යන්න පිළිබඳව සංවාදයක්ද මතුවෙමින් තිබේ. රට සංවර්ධනය කරා ගෙන යෑමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට මීට වඩා කාලයක් ලබාදිය… Read More