චම්පික සිරිකොතට යයි. දේශපාලන පෙරැළියක පෙරනිමිති ?

ජනාධිපතිවරණයට සියලු දේශපාලන පක්ෂ සූදානම් වෙමින් සිටිය දී එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇතුළ නියෝජිතයන් පිරිසක් අද (24) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූහ. එම හමුවේ දී ජනාධිපතිවරයා කියා සිටියේ ජනාධිපතිවරණය නියමිත කාලයට පැවැත්වීමට කටයුතු කරන අතර මහ මැතිවරණය ලබන වසර මුල දී පැවැත්වීමට බලාපොරොත්තු වන බවයි. “දේශය…

Source

…read more

Source:: Rata