සිසු දරු දැරියන් ලක්ෂයකට ජනපතිගෙන් ශිෂ්‍යත්ව
පාසල් දස දහසකට අධික සංඛ්‍යාවක අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂයක් වෙනුවෙන් ශිෂ්‍යත්ව දීම සඳහා ජනාධිපති අරමුදලින් රුපියල් කෝටි 360ක ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයාගේ සංකල්පය මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබා දීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබා… Read More