රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිකම රටේ සංවර්ධනය අඩාළ කරනවා -ඇමති ප්‍රසන්න
රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් රටේ සංවර්ධනය අඩාළ වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනක්‍රියාදාමේදී මධ්‍යම ආණ්ඩුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන අතරඒකාබද්ධ සංවර්ධන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි. කුරුණෑගල දිස්ත්‍රික්… Read More